• දිවිනැගුම - මැණික් ගඟ මිටියාවතේ ගෝණගංආර කෙසෙල් වවන්නෝ


    • ගමනැගුම බුත්තල ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලය යටත් ක්‍රියාත්මකවන සී/ස (ජනතා) ගෝණගංආර සමාගම මගින් දිවිනැගුම ජාතික වැඩසටහන යටතේ අක්කර 20 පමණ භූමි ප්‍රමාණයක සාර්ථකලෙස කෙසෙල් වගාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ගමනැගුම බුත්තල ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයේ දායකත්වයෙන් මේ සදහා අවශ්‍ය පුහුණු හා මගපෙන්වීම සිදුකර ඇත.
  • දකුණුලක දිවිනැගුම කටුවනට


    • කටුවන ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයට අයත් අලුපොත්දෙනිය ගැමිදිරිය සමාගමේ දිවිනැගුම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සංකේතවත් කරමින් , ආපදා කළමණාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් පැළ බෙදා දුන් අවස්ථාව. මෙම අවස්ථාවට කටුවන ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාණ පහසුකාරක ඒ.එච්. එම්. ඩී. යූ. බණ්ඩාර මහතා ඇතුළු කාර්යමණ්ඩලය සහ අලුපොත්දෙනිය ගැමිදිරිය සමාගමේ සාමාජික පිරිස සහභාගී වූහ.
  • රජය ජිවනමාර්ග සංවර්ධනයට මැදිරිගිරියට ලක්ෂ 54 මුදලක් ලබාදිම


    • මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ හයවන අදියරේ ගමිමාන සදහා ජිවනමාර්ග පළමු වාරිකය ලක්ෂ 54 මුදල 2011.05.26 වෙනි දිනයේදි ප්‍රධානය කරන ලදි. මෙම අවස්ථාවට මැදිරිගිරිය ප්‍රා.ලේ.කොට්ඨාශයේ ගරු මන්ත්‍රි තුමන්ලා හා ග්‍රාමසේවක නිලධාරි තුමන්ලා සහභාගි වු අතර සියඑම සමාගමි හී අධ්‍යක්ෂවරුන්ද සහභාගි විය.
      වැඩසටහන සි/ස දිප්තිගම ගමනැගුම ජනතා සමාගමේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
  • ඖෂධීය වගාවට සියඹලාණ්ඩුව ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලත් එකතුවේ


    • සියඹලාණ්ඩුව ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයට අයත් සමාගම් 11ක දෙලුම් වගාව අක්කර 5 1/2 ප්‍රමාණයක් ගොවින් 21 ක් විසින් සිදුකරගෙන යනු ලබති. මෙම කණ්ඩායමේ 17 ක් කාන්තාවන් වීම විශේෂත්වයකි. එම වගා කටයුතු සිදුකරනු ලබන සමාගම් වනුයේ හෙලමුල්ල, පල්ලේගම, අඹගහපිටිය, කොටාගොඩ, ගල්අමුණ, දොඹගහ‍වෙල, පීල්ලබැද්ද, කළුඔබ්බ, හිරිපිටිය හතලිහගම, උඩික්කැපුආර වේ .

      කහ සහ ඉඟුරු වගාවද ආදර්ශ වගාවන් ලෙස එක් පර්ෂදයකට එක් සමාගම බැගින් තෝරා සමාගම් 08 ක අක්කර 06 ක් වගා කටයුතු අරම්භ කර ඇත. ගොවින් 45 කුගේ සහභාගීත්වයෙන් කටයුතු සිදුවේ. කාන්තා දායකත්වය 37ක් වීම කැපීපෙනෙන ලක්ෂණයකි පල්ලේගම, බුද්දම, විලඹය, පැරකුම්පුරම්පුර, හෙලමුල්ල, රුහුණුදනව්ව, නාමළුව, පල්ලේගම යන සමාගම් මෙම වගාවන් සිදුකරයි .
Gamaneguma bears fruit in Monaragala, Polonnaruwa and Hambantota
ජනජීවිතය නඟාසිටුවීමට රජය දිවිනැගුම‚ ගැමිදිරිය ක්‍රියාත්මක කලා ∙∙∙∙∙ (දිනමිණ 2011-03-24)
පොළොන්නරුවේ අක්කර 1000ක බිත්තර වී වගා කිරීමට පියවර .
Govt aims economically strong families Daily News, 16-2-2011,
ආර්ථික අතින් සවිමතුන් බිහිකිරීමට දිවි නැගුම’ ඇරැඹුවා Dinamina, 18-2-2011,
Gamaneguma is for inclusive economic development, Published on Sunday Observer, 14-2- 2011
දිවිනැගුම - මැණික් ගඟ මිටියාවතේ ගෝණගංආර කෙසෙල් වවන්නෝ
ගමනැගුම බුත්තල ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලය යටත් ක්‍රියාත්මකවන සී/ස (ජනතා) ගෝණගංආර සමාගම මගින් දිවිනැගුම ජාතික වැඩසටහන යටතේ අ
රජය ජිවනමාර්ග සංවර්ධනයට මැදිරිගිරියට ලක්ෂ 54 මුදලක් ලබාදිම
මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ හයවන අදියරේ ගමිමාන සදහා ජිවනමාර්ග පළමු වාරිකය ලක්ෂ 54 මුදල 2011.05.26 වෙනි දිනයේදි ප්‍රධානය කර
ඖෂධීය වගාවට සියඹලාණ්ඩුව ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලත් එකතුවේ
සියඹලාණ්ඩුව ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයට අයත් සමාගම් 11ක දෙලුම් වගාව අක්කර 5 1/2 ප්‍රමාණයක් ගොවින් 21 ක් විසින් සිදුකරගෙන යනු ලබති. #
දකුණුලක දිවිනැගුම කටුවනට
කටුවන ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයට අයත් අලුපොත්දෙනිය ගැමිදිරිය සමාගමේ දිවිනැගුම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සංකේතවත් කරමින් , ආ
වෙල්ලස්සේ බදුලු දිස්ත‍්‍රික් කාර්යාල ආදර්ශ ගෘහ ආර්ථික ඒකකය ඵල දරයි
ගෘහ ආර්ථික ඒකක ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා මගපෙන්වීම වෙනුවෙන් ගොඩනගන ලද ගමනැගුම-ගැමිදිරිය බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාල ආර්ථ
දිවිනැගුම ආදර්ශ ගම්මාන බදුල්ල දිස්ත්‍රික්කයටත්
දිවිනැගුම ගෘහ ආර්ථික ඒකක පිහිටුවීමේ වැඩසටහන ප‍්‍රායෝගිකව දැකබලා ගැනීමට හා ඒ පිළිබදව අධ්‍යයනය කල හැකි පරිදි ආදර්ශ ගම්මාන පි#
කුණු මිලකොට මුදල් මවන කුරුවිට සවිමත් තරුණයෝ
ගමේ කුණු කොළඹ පටවා ගම පිරිසිදු කරගත් මුදුන්කොටුව ගමේ තරුණ තරුණියන් ඉන් මුදල් උපයා ගැනිමට ද සමත් වූහ.

ගැමිදිරිය පදනමේ අනුග්‍#
පහේ පහේ තුනපහේ
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිවිතිගල ගැමිදිරිය ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යයාලය යටතේ ක්&#
Visit More Links -> Read More News -> Read More News -> Read More News ->
ග්‍රාම සංවර්ධන අරමුදලේ පලමුවාරිකය ලබාදීම ආගමික කටයුතුවලට මුල්තැන දෙමින්
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගමනැගුම ජනතා සමාගමි 100 සදහා ග්‍රාම සංවර්ධන අරමුදලේ පලමුවාරිකය,(ආයතන සංවර්ධන අරමුදල)ජනතා සමාගමිවලට සංකේතවත් ආකාරයෙන් ලබාදීම 2011 මැයි මස 25 දින ගමනැගුම දිස්ත්‍රික්ක කාර්යාලයේදී සිදුකෙරිණ.

මෙම කටයුත්ත ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් දිස්ත්‍රික්ක ලේකමි තුමා,අතිරේක දිස්ත්‍රික්ක ලේකමිතුමිය, සහකාර දිස්ත්‍රික්ක ලේකමි තුමා ඇතුලු දිස්ත්‍රික්ක ලේකමි කාර්යාලයේ නිළධාරී මහත්ම මහත්මීන්ගේ හා ජනතා සමාගමි සභාපති වරැන්ගේ , සහභාගිත්වයෙන් පැවැත්වු අතර මෙම අරමුදල් ගමනැගුම පරමාදර්ශ හා මූලධර්ම ආරක්ෂාකරමින් මුදල් පරිහරණය විධිමත්ව සිදුකරන ලෙස දිස්ත්‍රික්ක ලේකමිතුමාග
අතමිට සරුකරගන්නා වලපනේ කාන්තා සවිය
වලපනේ ක්.මෙ.කාර්යාලයේ නිල්දණ්ඩාහින්න කලාපයේ ගමනැගුම ජනතා සමාගමි 06ක කාන්තාවන් හා තරැණ තරැණියන් සහභාගිකරගනිමින් පසුගිය කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රධාන පහසුකාරක විපුල පල්ලේගම මහතා සහ කාන්තා හා තරැණ සංවර්ධන පහසුකාරක ආශා මෙනවියගේ සංවිධානයෙන් "ෂිටකේ බිමිමල් පුහුණු ආයතනය" සහභාගිකරගිනිමින් බිමිමල් වගාව සිදුකරන ආකාරය පිළිබදව දැනුවත් කිරීමෙ හා පුහුණු වැඩසටහන පවත්වන ලදි.

ඒ අනුව කාන්තාවන් 52 ක් මෙම ව්‍යාපෘතියෙහි මෙවන විට නියලී සිටින අතර එම කාන්තාවන් ප්ර කාශකර සිටියේ අපතේයන කාලය අමතර ආදායමක් කරගැනීමත් පවුලේ පෝෂණ තත්වය හා ගුණාත්මකභාවයෙන් යුතු ආහාර ලබාගැනීමත් මූලික අරමුණ බවයි.

සති&
කදුරට බීජ අර්තාපල් වවන වලපනේ අල ගොවියෝ
ගෘහ ආර්ථික ඒකක දශ ලක්ෂය ක්‍රියාත්මක කිරි‍මේ ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑලිය ගමනැගම දිස්ත්‍රීක් කාර්යාලයට අයත් වලපනේ ක්.මෙ.කාර්යාලයේ සී/ස(ජනතා)පලල්පතන ගමනැගුම සමාගමෙ ගොවීන් 13 දෙනකු බීජ අර්තාපල් වගාව සිදුකිරීම ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් මස 29 වනදින ආර්.එචි.එමි.මානෙල් මහත්මියගේ ගෙවත්තේදී සමාරමිභක කටයුතු සිදුකල අතර මෙය දිස්ත්‍රික්කයේ හදුනාගත් ගොවීන් අතරේ ව්‍යාප්ත කිරීමට නියමිතය.දිස්ත්‍රික්කයේ බීජ අර්තාපල් හිගය අවම කිරීමට මෙය මහගු අවස්ථාවක් වනු ඇත.මෙම වගාව සිදුකිරීම ගමනැගුම දිස්ත්‍රීක් කාර්යාලය, වලපනේ ක්.මෙ.කාර්යාලය, නුවරඑලීය රජයේ බීජ අර්තාපල්
Read More News ->
gamaneguma news is developed by Tsed (Pvt) Ltd. | Copyright © 2011 - 2015